SAMPLE
ඔබේ Design, Printing සහ Digital වැඩ — එකම තැනකින්.
පුද්ගලික, අධ්‍යාපනික සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා Graphic Design, Typesetting, Printing, Binding, IT Systems සහ Delivery — clear quality එකක් සහ සාධාරණ මිලකට.
නොමිලේ SampleQuality බලලා පසුව order කරන්න
Free local deliveryමොණරාගල නගරය අවට
Manage · Deliver
SAMPLE
සෑම කෙනෙක්ටම සේවාව
අවශ්‍ය වැඩේට එකම hub එකක්.
Print shop එකකට වඩා වැඩි දෙයක්. Design එකේ සිට final delivery එක දක්වා complete workflow එක අපි handle කරනවා.
Graphic Design
Social Media Posts, Tute Covers, Flyers, Business Cards, Handbills, Logo & Brand Identity.
View pricesTypesetting
Sinhala / English typing, document formatting, question paper formatting and clean page layouts.
View pricesPrinting & Copying
A4/A3 black & white, color printing and bulk copy work with consistent output.
View pricesBinding & Finishing
Tute staple/tape binding and neat finishing, ready to hand over or distribute.
View pricesClass / Business IT
Student card marking, payment tracking and POS-style management systems.
View pricesDelivery
Free delivery around Monaragala town and secure islandwide courier delivery.
Talk to usClear, simple මිල ගණන්.
Order quantity, paper type සහ final requirements අනුව quotation එක confirm කරලා දෙන්නම්.
Graphic Design
- Social Media PostRs. 300 – 700
- Tute Cover / FlyerRs. 500 – 700
- Business Card / HandbillRs. 300 – 700
- Logo / Brand IdentityFrom Rs. 2,000
Typesetting
- Sinhala / English A4 pageRs. 10 – 15
- Question Paper FormattingRs. 15 – 20
Printing & Copying
- A4 B/W — Double SideRs. 6
- A3 B/W — Double SideRs. 10
- A4 Color — Single SideRs. 17
- A3 Color — Single SideRs. 35
- Tute Binding — Staple / TapeRs. 20 – 30
Class IT / POS System
Student card marking + payment tracking system.
Work එක simple කරලා දෙන්නයි අපේ වැඩේ.
Design file එකක් හදවන්න වෙනම කෙනෙක්, print කරන්න වෙනම තැනක්, delivery එක වෙනම arrange කරන්න ඕන නෑ. One contact. One workflow.
Quality-firstFree sample option before a paid order.
Fair pricingClear price ranges and quotation before work.
End-to-end serviceDesign → type → print → finish → deliver.
Local + islandwideMonaragala delivery and courier service.
Design to delivery
Monaragala town area
Sample design
Call or WhatsApp
Order එක steps 4කින්.
WhatsApp එකෙන් details එවලා ඉක්මනින් වැඩේ start කරන්න.
Send details
Size, quantity, content, deadline and reference files.
Confirm price
We confirm the quotation and required turnaround.
We create
Design, type, print and finish with clear quality checks.
Collect / deliver
Free local delivery or islandwide courier dispatch.

Tute එකක් වුණත්, business flyer එකක් වුණත් — same quality.
Tuition teachersලා අපේ ප්‍රධාන customer group එකක්. ඒත් WC Print Hub එක students, businesses, companies, events, personal customers සහ online brands හැමෝටම open.
සාමාන්‍යයෙන් Tute Cover එකක් හෝ Social Media Post එකක් sample එකක් විදිහට design කරලා දෙන්න පුළුවන්. Details WhatsApp එකෙන් confirm කරගන්න.
මොණරාගල නගරය අවට eligible locations සඳහා free delivery ලබාදෙනවා. Exact location එක order කරන වෙලාවේ confirm කරනවා.
ඔව්. Islandwide courier delivery හරහා securely dispatch කරන්න පුළුවන්. Courier charge/location details order එක අනුව confirm කරනවා.
Page size, color/B&W, sides, quantity, paper type සහ binding requirement WhatsApp කරන්න. ඒ අනුව final quotation එක දෙන්නම්.
ඔබේ ඊළඟ වැඩේ අදම start කරමු.
Design එකක්, print order එකක්, tute එකක්, business material එකක් හෝ IT system එකක් — details ටික WhatsApp කරන්න.